Go back විලක නෙළුම් මට කුමටද Vilaka nelum mata පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්තනුව හා සංගීතය: වික්ටර් දලුගමයුග ගායනය: අමිතා දලුගම/වැදිසිංහ සහ ටියුඩර් ජයශාන්ත watch song Lyrics විලක නෙළුම් මට කුමටදඔබ හිනැහේ නම්…නෙතක කැළුම් විඳ සැතැපෙමිඔබ සෙවණේ මම්…ගිම්හානය ගත දවමින් වියළි මිහිතලේපවස නැඟේ මා රඳවයි ලොවක නිසසලේ…හෙට අළුයම ගෙට ගෙන එන ළහිරු රැස් දියේවසන්තයේ පණිවිඩයත් රැගෙන එමි ප්‍රියේ…උදා නොවන උදෑසනක් රැයෙහි සිත සිතාබලා හිඳිමි අවදි වෙවී කඳුළු වැල් ගොතා…අනාගතය අතීතයෙන් විළිලන පොළොවේඔබ පමණකි මා නෙත දුටු දෙවියෝ මෙලොවේ… පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්තනුව හා සංගීතය: වික්ටර් දලුගමයුග ගායනය: අමිතා දලුගම/වැදිසිංහ සහ ටියුඩර් ජයශාන්ත