Go back ඒ දණ්‍ඬෙන් පිය මනිනු එපා E danden piya maninu epa Music : Victor Rathnayake Singer : Victor Rathnayake. Listen this song watch song More songs Lyrics ඒ දණ්‍ඬෙන් පිය මනිනු එපාඒ දණ්‍ඬෙන් පිය මනිනු එපාගඟ අද හරිම සැරයිතැන තැන ඇති ඵල බුදිනු එපාඅද මුළු ගමම විසයි..විපතක් වූවොත් කාට කියන්නදමා තනිවෙනවාමයිතවම බහ නොදුන් ඔබ නැතිදා මමගම හැරදා යනවාමයිඅනුකම්පාවෙනි කියන්නෙ මිහිරියෙ…දෙදෙනා ඉන්නේ දෙගම්මානයේගඟ ඒ මැදින් ඇදේපාලම හදලා ඉවර වෙන තුරාදෙදෙනා බැඳෙනු ඇතේඔරුවක් මට ඇත ඔබ ගෙන යන්නට… Lyrics : Premakeerthi de Alwis. Music : Victor Rathnayake Singer : Victor Rathnayake.