Premakeerthi de Alwis

ඈත රන් විමන් තුලින්

Atha ran wiman thulin

Music : Clarence Wijewardena
Singer : Priya Suriyasena

watch song
More songs

Lyrics

ඈත රන් විමන් තුලින් පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා

මේ ලොවෙන් එහා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිළෙනවා
රෑට තරු දහස් ගනන් ඈත සුරපුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිළෙනවා….

ගීත රාවයෙන් සැළී දෑත ආදරෙන් වෙළී
ඔබ කීව පෙම් කතා ඇසුරින් ගීත මැවෙනවා
රෑට තරු දහස් ගනන් ඈත සුරපුරෙන් වැටී
අද රෑට අද රෑට අද රෑට දිළෙනවා…

ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව හා සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන
ගායනය: ප්‍රියා සූරියසේන

Scroll to Top