Go back ආදරයයි ඔබයි තරම් Adarayai obai tharam... Lyrics : ප්‍රේමකීර්ති ද අල්විස්Music : ආචාර්ය වික්ටර් රත්නායක.Singer : ආචාර්ය වික්ටර් රත්නායක. watch song Lyrics ආදරයයි ඔබයි තරම්ධනයක් ඉසුරූමට මතකයි මා මෙතුවක්නොලැබූ අයුරූ…මේ සා මහ විශාල වූමහ පොළෝතලේඔබ ඉන්නා තැන පමණයි මාඅගේ කළේපියවි ලොවෙහි පමණක් නොවලොවෙ ද ලොව නිදීතුන්සිය හැටපස් දවසේහමු වුණත් මදී…ලීව ගීත කවි මා ඔබනිසා දයාවීකාලිදාස යළි ආවොත් නම්පුදුම හිතාවීඈ මා ළඟ මා ඇය ළඟකිසි අඩුවක් නෑඉතිං සඳේ මේ පැත්තෙන් නාවට කම් නෑ… ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස් තනුව සහ සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක. ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක.