Go back විලක නෙළුම් මට කුමටද Vilaka nelum mata පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්තනුව හා සංගීතය: මොහොමඩ් සාලිගායනය: ලක්‍ෂ්මන් රොද්‍රිගු watch song Lyrics කඳුළු පිරුණු දෑසේඇඟිලි තුඩු තබාපිසදා සිනා සීපිපිලා මලක් සේසිනහසෙන්නමැණිකේ…රෑ සීත ඈතින් ගලා ලාවෑහේවි සඳකැන් නුරාමා හා දයාවේමුතු මල් තලාවේඑන්න යන්නරහසේ…පාවේවා ඒ දුක් අතීතේආලෝකෙ අලුතින් ලබාමා හා රැඳී ලාඅත්වැල් බැඳී ලාඉන්න මහදසෙවණේ… පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස්තනුව හා සංගීතය: මොහොමඩ් සාලිගායනය: ලක්‍ෂ්මන් රොද්‍රිගු