Go back විලක නෙළුම් මට කුමටද Vilaka nelum mata පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්තනුව – හින්දි ලක්ෂ්මිකාන්ත් / ප්යාරේලාල් සංගීතය : වී. බල්සරාගායනය : මොහිදීන් බෙග් watch song Lyrics මා ඈත භවේ දී මතකද හමු වූවාමා ඈත භවේ දී මතකද හමු වූවාඒ කාලය ආයේ ඔබ හට සිහි වේවාමා ඈත භවේ දී මතකද හමු වූවාමා ඈත භවේ දී මතකද හමු වූවා…සෙවණේ දිගා වීල සිටී රෑ කාලේසෙවණේ දිගා වීල සිටී රෑ කාලේසෝකෙන් ඉකිලෑවෝ මා හද සන්තානේඒ සිහිලස දැන් කෝ කොහෙදෝ පා වූවාමා ඈත භවේ දී මතකද හමු වූවා…සිහිවෙනවා ප්‍රියේ දෑසෙ මැවූ ආලෝකේඉන් මා හද ආලෝක වුණා රෑ යාමේඒ සිහින විමානේ සැනසුම තේරේවාමා ඈත භවේ දී මතකද හමු වූවාමා ඈත භවේ දී මතකද හමු වූවා… පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්තනුව – හින්දි ලක්ෂ්මිකාන්ත් / ප්යාරේලාල් සංගීතය : වී. බල්සරාගායනය : මොහිදීන් බෙග්