Go back විහිළු විහිළු විහිළු... Vihilu vihilu vihilu.... Music : සෝමපාල රත්නායකSinger : ලා තණකොළපෙත්තාස් (දොස්තර හොඳහිත ගායක කණ්ඩායම) Listen this song watch song More songs Lyrics විහිළු විහිළු විහිළු රට කොටවන විහිළුවිහිළු විහිළු විහිළු රට නැතිවෙන විහිළුකොටිය එනවා කියල විහිළු කෙරුවා බැටළු කොලුවා කොටිය ආපු දවසේ බැටළු කොලුවා වීලු ගොළුවා නැති කොටියෙක් කටින් කටට විහිළුවටයි මැව්වේ ඩිංග ඩිංග ඌ ලොකුවී මහා කොටියෙක් ඌවේවිහිළු විහිළු…..ඇස් වටකුරු දත් විසකුරු නියපොතු උල් කරලාඔලුවේ අං ඇඟ පුරාම දාර පච්ච කොටලා පිටින් ඉදන් කොටි නටවන අය කොතනද සොයමු අල්ල ගත්ත දාකදී නිසි දඩුවම් පමුණුවමුවිහිළු විහිළු….නොවෙන්ටනම් බියක් සැකක් මත්තට මතු දාක තමන්ගෙ දේ තමන් විසින් රැක ගත යුතු සේක // ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්තනුව සහ සංගීතය : සෝමපාල රත්නායකගායනය : තණකොළපෙත්තාස්(දොස්තර හොඳහිත ගායක කණ්ඩායම)