Go back ඈ ගෙට පහනකි A geta pahanaki Music : Victor Rathnayake Singer : Victor Rathnayake. Listen this song watch song More songs Lyrics ඈ ගෙට පහනකි ගේ රජ දහනකිකිරුළ නැතත් ලොව රජ කරනාදෑසට දෑසකි දෑතට දෑතකිප්රාණෙට ප්‍රාණෙකි අප දෙදෙනාහීසැර වැහි මැද රෑ කඩපිල් වලකාලය දිය වුණු අයුරු පෙනේඒ දුක් විඳි හිස දෑතින් පිරිමැදනිවනට කැඳවන සුවය දැනේමේ මිහි තල මත පා යුග තනි මඟතාමත් යන අය නුදුරු දිනේජීවත් වන්නට දෑතක් වැඩිපුරඕනෑ වන බව සිතනු මැනේ Lyrics : Premakeerthi de Alwis. Music : Victor Rathnayake Singer : Victor Rathnayake.