Premakeerthi de Alwis

සමරවීර මුදලිගේ දොන් ප්‍රේමකීර්ති ද අල්විස් (1947 ජූනි 3 – 1989 ජූලි 31), ප්‍රේමකීර්ති ද අල්විස් ලෙස ප්‍රචලිත, ශ්‍රී ලාංකේය ගුවන්විදුලි සහ රූපවාහිනී විකාශකයෙක් සහ ගීත රචකයෙක් විය. මහ පොලවේ ජනයාගේ වූ සැබෑ සත්‍ය ගී පදවලට නිර්මාණය කල සැබෑ නිර්මාණ කරුවෙක් ලෙසද සත්‍ය කතා කරන රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය කරුවෙක් ලෙස ද ජනතාවාදී ලෙස කතා කිරීමේ දී එදා එවකට රජයවල් වලින් විවිධ තර්ජන ගර්ජන එල්ල විය. ශ්‍රී ලාංකේය ගුවන්විදුලි රූපවාහිනී ඉතිහාසයේ කැපී පෙනෙන චරිතයක් ලෙස සැලකෙන ඔහු 1989 ජූලි මස තිස් එක්වෙනි දින (වයස 42) සාහසිකයකු අතින් තැබූ වෙඩි ප්‍රහාරයකින්  ඝාතනය විය.

Memory of him

about him

Scroll to Top