Nisala Veediye
නිසල වීදියේ සිඟිති ගෙයි ඔබේ
Music :   ස්ටැන්ලි පීරිස්
Singer :   ඩෙස්මන්ඩ් ද සිල්වා

නිසල වීදියේ සිඟිති ගෙයි ඔබේ...

නිසල වීදියේ සිඟිති ගෙයි ඔබේ
කාගෙ සේයාව දෝ
ඊයෙ රෑ මගේ දෑසෙ යා වුණේ
කාගෙ සේයාව දෝ...

කීවේ නෑ නේ මුදුව කෝ ඔබේ
අඬනා කාරණා
දැනුණා තේරුණා...

මායා පාලා ගිය ද මා දමා
කිසි දා මේ හදේ
තරහා නෑ ළඳේ...

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   ස්ටැන්ලි පීරිස්
Singer :   ඩෙස්මන්ඩ් ද සිල්වා