Muthu warusawata
මුතු වරුසාවට තෙමිලා
Music :   වික්ටර් රත්නායක
Singer :   වික්ටර් රත්නායක

මුතු වරුසාවට තෙමිලා...
මුතු වරුසාවට තෙමිලා 
පිනි ඉහිරුණු වෙල් එළියේ
මුතු සහලින් දෝත පිරූ... 

මුතු මැණිකේ... මුතු මැණිකේ...
මුතු මැණිකේ... මුතු මැණිකේ...

වතක මහිම නා දළු තොල් පෙති පිටය
කෙතක මහිම රන් කරලක මුතු ඇටය
පිනක මහිම පිං වපරැති නෙත් කැටය
මැණික මගේ මුතු මැණිකේ හිමි මටය...

එළිය කරයි සඳ නැඟ වෙල ළඟ දෙනිය
බඹරු උරනවලු මී වද වල පැණි ය
සිතක සතුට වක්කඩ කැඩුවා වැනිය
ඇයට භාර දෙනවාමයි මගෙ තනිය...
Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   වික්ටර් රත්නායක
Singer :   වික්ටර් රත්නායක