Nelum Vile Kalum Pera
නෙළුම් විලේ කැළුම් පෙරා
Music :   උපාලි කන්නන්ගර
Singer :   චන්ද්‍රකුමාර් කඳනාරච්චි

නෙළුම් විලේ කැළුම් පෙරා...
නෙළුම් විලේ කැළුම් පෙරා
පායන දේව්දුනු ප්‍රභාතයේ
ඔබේ සිනා සිලිල ගලා
එළියයි ලොව සොඳුරේ //

උදාවෙන්න යළි උදෑසනින්
හිරු ලෙස කැළුම් දිදී
කඳු යායේ මලක් වෙමින්
මා ළත වෙන යාමේ //

නෙළුම් විලේ කැළුම් පෙරා......

සඳේ කැළුම් පරාද වෙයි
සඳ වැනි වතින් ඔබේ
අද වාගේ හෙටත් මෙසේ
යලි ඔබ හමුවේවා //

යලි ඔබ හමුවේවා ////
Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   උපාලි කන්නන්ගර
Singer :   චන්ද්‍රකුමාර් කඳනාරච්චි