Mudu Parama supivithuru
මුදු පරම සුපිවිතුරු
Music :   වික්ටර් රත්නායක
Singer :   වික්ටර් රත්නායක

මුදු පරම සුපිවිතුරු...
මුදු පරම සුපිවිතුරු ආදරයෙ න්
අප වෙලී දෙඩූ අද සැඳෑ කලේ....
ඔබගෙන් සමු ගත් මොහොතේ
ඔබෙ සිත මා පසුපස මගෙ කුටියට ඇවිදින්........

ඒ සිත මා ළඟ කතා කරනවා
දෑසම නොපියා බලා හිඳිනවා//
දඟකාර කම් කරමින්
නෙත් පියන්න ඉඩ දෙන් නෑ.......

නේවාසිකාගාරේ....
පොත් අතර රැඳී ඔබ අකුරු කියූවද//
කිසිවක් මතකයෙ නොරැඳෙන බව දනිමී
ඔබෙ සිත මා ළඟ හින්දා.......

ඔබේ සිතට ඔබ කියන්න මිහිරියෙ
ආපසු එන්න කියා..............
Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   වික්ටර් රත්නායක
Singer :   වික්ටර් රත්නායක