Sunila wala salu pili patala
සුනිල වළා සළුපිලි පටලා..
Music :   සරත් දසනායක
Singer :   එච්. ආර්. ජෝතිපාල
රංගනය: ගාමිණී ෆොන්සේකා සහ ශ්‍රියානි අමරසේන

1978 දී සරත් රූපසිංහ නිපදවා, ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ "හිත මිතුරා" සිංහල චිත්‍රපටියේ ගීතයක්.......

සුනිල වළා සළුපිලි පටලා.....

සුනිල වළා සළුපිලි පටලා....//
ගුවන් කුමාරිය සිරින් උදාරිය
නංවයි මුකුළු සිනා.....//

රැල් වැල් නැඟ සාගරේ
ගයා වයයි ගීතේ.....
සෙල්ලම් සිත පා කෙරේ
වැදී සුළං සීතේ........//

මල් මල් ලලනාවියෝ
නුරා රැඟුම් පාලා.....
මන් මත් කරලා ගියෝ
නෙතේ අඳුන් ගාලා......//

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   සරත් දසනායක
Singer :   එච්. ආර්. ජෝතිපාල