Mata Wasana Oba
මට වාසනා ඔබ
Music :   ප්‍රියා සුරියසේන
Singer :   ප්‍රියා සුරියසේන

මට වාසනා ඔබ...

මට වාසනා ඔබ මට වාසනා
උපනූපන් හැම ආත්මයේ
මට ඔබ ඔබ මට වාසනා
ඔබ මට මට ඔබ වාසනා

ඔබ නෙත් දොලොස්මහේ පහන වේ
කළ මැන දල්වන්න ආරාධනා
පෙර භවයේ වියෝග අඳුරේ නිවුනු තැනින්..

සුරතින් සුළං මුවා කරලමි
නොනිමනු මැන ප්‍රේම ප්‍රාර්ථනා
අපි අපගේ අනෝම ඇසුරේ වෙළෙමු සදා

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   ප්‍රියා සුරියසේන
Singer :   ප්‍රියා සුරියසේන