Muhuda Mage Godabimai
මුහුද මගේ ගොඩබිමයි
Music :   සෝමසිරි ඉලේසිංහ
Singer :   ගැමුණු විජේසුරිය
"දොස්තර හොඳ හිත" අපේ රටේ රූපවාහිනීය පැමිණි 80 දශකයේ මුල් භාගයේදී සිංහල හඬ කැවූ කාටුන් තාක්ෂණය රටට හඳුන්වා දී එහි නව මං පෙත් සොයා ගිය පුරෝගාමියා වූ ටයිටස් තොටවත්ත යන්ගේ නිර්මාණයන් හි ගීත ප්‍රභන්ධයනට දායක වුයේ අන් කිසිවෙක් නොව ප්‍රේමකීර්ති ද අල්විස් හූය. මේ නිර්මාණ සිංහල ප්‍රේක්ෂකයා අතර අමරණීය අත්දැකීමක් බවට පත් කිරීමට ප්‍රේම්ගේ දායකත්වය ඉතා මහඟු මෙහෙවරක් කරන ලදි. මෙම ගීය ගායනය කරන ලද්දේ නැසී ගිය තවත් අති දක්ෂ බහුවිධ හැකියාවන් තිබූ ගැමුණු විජේසුරිය ශිල්පියාය. මෙම නිර්මාණ යන්හී සංගීත අධ්‍යක්‍ෂණය කළ ශිල්පියා සෝමසිරි ඉලේසිංහ.

මුහුද මගේ ගොඩබිමයි...
Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   සෝමසිරි ඉලේසිංහ
Singer :   ගැමුණු විජේසුරිය