Ale Dole Kandu Rale Wana Pethe
ඇලේ දොලේ කඳු රැලේ වන පෙතේ
Music :   සරත් දසනායක
Singer :   නිරංජලා සරෝජිනී

ඇලේ දොලේ කඳු රැලේ වන පෙතේ...
ඇලේ දොලේ කඳු රැලේ.......

ඇලේ දොලේ කඳු රැලේ වන පෙතේ
විලේ මලේ මඳ නලේ ඇල් කෙතේ
මැවී පෙනේ ඔබෙ මුවේ මඳ හසේ
මැවී පෙනේ ඔබෙ මුවේ මඳ හසේ....

වසා තැබූ දෙසවනේ දොරටුවේ
බලා හිඳී හදේ කල්පණා....

දයා බරින් නෙත රිදේ නිරතුරේ
යැදූ නිසා ඔබේ ආදරේ....

Lyrics :   ප්‍රේමකීර්ති ද අල්විස්.
Music :   සරත් දසනායක
Singer :   නිරංජලා සරෝජිනී